ගිහිගෙයි හැර යාම



Share/Bookmark

බුදු සමිදුනේ......

"වලාකුලින් පහවී ගිය  පුන් සද වාගේ 
නිමල රැසින් බබලන හිරු මඩලක් වාගේ
අංගීරස මුනිදානෙනි ඔබ ඒ වාගේ
සියළු ලොවම එලිය කරයි නුවණින් ඔබගේ......"

Share/Bookmark