බොදු බැති ගී



W. D. අමරදේව,
දීපිකා පියදර්ශනී පීරිස්,
කරුණාරත්න දිවුල්ගනේ,
මාලනී බුලත් සිංහල,
මිල්ටන් මල්ලව ආරච්චි,
මොයිදින් බෙග්,
නන්දා මාලනී,
සනත් නන්දසිරි,
සෝමතිලක ජයමහ,
සුනිල් එදිරිසිංහ,
වික්ට රත්නායක,
යන ගායක ගායිකා වන් විසින් ගායනා කරන ලද බොදු බැති ගී, ඔබගේ සිත් සතන් නිවා සනසාලීම උදෙසා මෙම් බොලොග් එකෙන් ඔබට සපයා ඇත. අප ඉදිරියටත් මෙවන් ගීත එකතු ඔබ වෙත ලබා දෙන්නෙමු. සැම දෙනාටම මෙය සිත් සෝ තැවුල් නිවාලන ගී ගගුලක් වේවා.........!

Share/Bookmark